Sunday, March 30, 2014

ඉලෙක්ට්‍රොනික විද්‍යාව,තොරතුරු තාක්ෂණය වැනි විෂයන් ඉගෙනීමට උපකාරී වන මෘදුකාංගයක්!

ඔබ ඉලෙක්ට්‍රොනික විද්‍යාව,තොරතුරු තාක්ෂණය වැනි විෂයන් හදාරන කෙනෙක් නම් මම මේ කියන මෘදුකාංගය ගොඩක් වැදගත් වේවි.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙ තාර්කික ද්වාර කොටස හදාරන්න මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.මෙහි අත්හදාබැලීමේ සාංස්කරණය නොමිලේ ලබාදෙන අතර එය දින 30ක කාලයක් සදහා වලංගු වේ.මෙය බාගත කරගැනීමට පහත සබැදිය භාවිතා කරන්න.

                                                      බාගත කරගැනීමට පිවිසෙන්න 



No comments:

Post a Comment