Friday, June 13, 2014

නොමිලේ ඇතිතරම් පොත් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.

අපිට ඇමසන් වගෙ වෙබ් සයිට් එකකට ගියොත් ගොඩක් වටින පොත් ඒකෙ තියෙනවා.ඒ්ත් ඒවා ගන්න සල්ලි නැත්නම් මොකද කරන්නෙ නේද?ඒකට විසදුමක් තමයි මම අද අරන් ආවෙ.මේ සයිට් එකේ නැති පොතක් නෑ.ඔයා ගිහිල්ලම බලන්නකෝ.මෙතනින් යන්න.

5 comments:

  1. මේකෙ සිංහල පොත් එහෙම නැත්ද මලේ?

    ReplyDelete
    Replies
    1. මේ සයිට් එකේ නම් සිංහල පොත් නැහැ.අයියා මොන‍වගෙ පොත්ද හොයන්නෙ.බෞද්ධ පොත්පත් නම් මෙන්න මේ සයිට් එකේ තියෙනවා.http://www.ogatharana.org/

      Delete
    2. නෑ නෑ.. චන්දන මෙන්ඩිස්ගෙ, රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ, සේකරගේ, තව එතකොට පියසේන කහඳගමගේ ගේ පොත් හොයාගන්න පුලුවන් වෙයිද මලේ?

      Delete
    3. මෙන්න මේ සයිට් එකේ ඔයාට ඕන කරන පොත් තියෙද බලන්න.
      http://www.sinhalaelibrary.com/

      Delete
  2. පරිපථ වර්ග ගැන විස්තර හොයාගන්න පොත් නැද්ද

    ReplyDelete