Saturday, June 21, 2014

Electrical Drawing පහසුවෙන් නිර්මාණය කල හැකි මෘදුකාංගයක්.

අද මම Electrical  ඉගෙනගන්න වගේම දැනට වෘත්තියක් වශයෙන් Electrical  කරන අයටත් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් ගැන ඔබව දැනුවත් කරන්න හිතුවා.මම දැකලා තියෙනවා බොහෝ අය මේ පිලිබද නොදැනුවත් කමින් තමන්ගෙ කාලයක් මුදලුත් නාස්ති කරගන්නවා.ඒ නිසා ඔයා මේ ගැන දැනගත්තා වගේම තවත් අය මෙවැනි දේ ගැන දැනුවත් කරන්න.මේ මෘදුකාංගයෙ හැම සංකේතයක්ම වගේ තියෙනවා අපිට තියෙන්නෙ ඒවා යොදාගෙන අදාල නිර්මාණය සිදුකිරීම පමණයි!

                                                         මෙතනින් ගිහින් ඩවුන්ලෝ්ඩ් කරගන්න 


5 comments:

  1. මේක සල්ලි ගෙවල ගන්න ඕන එකක්.

    ReplyDelete
    Replies
    1. ට්‍රයල් එක බාගන්න පුලුවන්.නැත්නම් ක්‍රැක් තමයි දාන්න වෙන්නෙ

      Delete
  2. Thanks! Crack 1k kohenda hoyaa ganne?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මේ Link එකෙන් ගිහින් Crack එකත් එක්කම බාගන්න. ( Torrent )
    Edraw Max

    ReplyDelete